• Dhara Widyuthaya - ධාරා විද්‍යුතය

කෘතිය අවසානයෙහි සමස්ත ඒකකය ආශ්‍රයෙන් විසඳුම් සහිත ගැටළු මෙන්ම ආදරශ අභ්‍යාස ද සපයා තිබීම සිසුනට මේ විෂය අධ්‍යනය කිරීමෙහිලා මහත් පිටුවහලක් වී ඇත. කෘතියෙහි අගය තවත් ඉහල නැංවීමට හේතුවක් වන්නේ එය සරල හා ආකර්ශනීය බසකින් රචනා වී තිබීමයි.

අ.පො.ස. උසස් පෙළ විභාගය බෙහෙවින්ම තරඟකාරී ස්වභාවයක් ගන්නා මේ අවධියේදී සිසුනට තම විභාග ජයග්‍රහණ කරා යන්නට මී කෘතිය මහත් පිටුවහලක් වනු ඇත.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha